Overview
- Updated On:
- June 26, 2025
- 3
- Rooms
- 3
- Bedrooms
- 1
- Bathrooms
- 2,000 ft2
- Property Size
Description
මීගමුව – දංකොටුව සංචාරක පුරවරයෙන් වෙල්යායකට මායිම්ව swimming pool එකත් සමඟ අංගසම්පූර්ණ නව දෙමහල් නිවස විකිණීමට.
⭕️ නිවස වර්ගඅඩි 2000 යි.
🛏️ නිදන කාමර 3 යි. ( එක් කාමරයක් සඳහා attach bathrooms)
🛀 බාත්රූම් 1
🛋️ සලය
🍳 මුලුතැන්ගෙය ( with pantry )
♻️ පර්චස් 15 යි. වට තාප්ප හා ගේට්ටු
🏊♀️ Pool area – 300 sqft ( 35*8) with filter system
🚎 දංකොටුව / කුරැණැගල ප්රධාන මාර්ගයට 200m
🛣️ ප්රධාන මාර්ගයේ සිට ඉඩමටම අඩි 20 පාර
🌇 දංකොටුව නගරයටම 2.5 Km
🚿 200L solar hot water system
🎢 Kimbuk staircase with handrail
⛅ නිදහස් නිස්කලංක තැනක පදිංචියට | ආයොජනයට දේශිය,විදේශිය සංචාරකයන්ට තාවකාලික නවාතැන් ලබාදිම සදහා සුදුසු පරිසරයක..
💯 නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු හා සියලුම අනුමත පිඹුරුපත් හා ලියකියවිලි.
වැඩි විස්තර සඳහා විමසීම්
Whatsapp / Call 📞
Kavishka _ 0706808809















