Overview
- Updated On:
- August 12, 2026
- 4
- Rooms
- 4
- Bedrooms
- 1
- Bathrooms
Description
නිදහසෙන් පරිපුර්ණ වු නිවසක් විකිණීමට ඇත. ලෙනවර ,බණ්ඩරගම 🔲
💠 අලංකාරවත් ගෙවත්තකින් සමන් විත වට තාප්පය බැදි නිවසක් විකිණීමට.
🔸 පර්චස් : 12
🔸කාබර : 04
🔸මුළුතැන් ගෙය /කැම කාබරය
🔸Bath room : 01
🔸නිවසට පිටතින් සම්බන්ධ වී ඇති toilet : 01
🔸ළිං ජලය / tap ජලය / විදුලිය ද ඇත.
✅ නිවස පිහිටා ඇති ස්ථානයේ සිට,
✅ බණ්ඩරගමට – 7km
✅හොරණට – 6km
✅ ලෙනවර රජමහා විහරයට – 800m
✅හල්තොට රොහලට -1km
✅හල්තොට විද්යලට – 1km
✅ පොකුනුවිට – 4km
✅රයිගම -5km
✅ගැලනිගම අදිවේගී මාර්ගය – 6 km
✅ මිල්ලනිය ➡️හොරණ බස් මාර්ගයට -600m
✅අගුරුවතොට ➡️පානදුර බස් මාර්ගයට – 800m
✅ලෙනවර ground – 150 m
☑️ ලක්ෂ105
🟥 අමතන්න .(හිමිකරු)
🔹 077-0267533
🔹 077-2404637















