Overview
- Updated On:
- August 14, 2026
- 2
- Rooms
- 2
- Bedrooms
- 1
- Bathrooms
Description
070 279 3445
කුරුණෑගල – නුවර පාරට ආසන්නව නව නිවසක් විකිණීමට! 🔥🏡
💰 මුලින් ලක්ෂ 55ක් ලබාදී පදිංචියට යන්න!
⏳ ඉතිරි මුදල වසර 2ක් තුළ ගෙවා අවසන් කළ හැකියි!
🏦 බැංකු සම්බන්ධයක් අවශ්‍ය නැත | Loan අවශ්‍ය නැත!
📍 ස්ථානය:
🔹 මාවතගම නගරයට පෙර 6 කණුව ප්‍රදේශය
🔹 කුරුණෑගල – නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 400ක් පමණයි
🔹 නිවස ඉදිරිපිට කාපට් පාරට මීටර් 50ක් පමණයි
🔹 නිවසට පැමිණෙන මාර්ගයද කාපට් කර ඇත
🔹 මාවතගම නගරයට විනාඩි 5ක් පමණයි 🚗
🏠 පර්චස් 21ක ඉඩමක ඉදිකළ නව නිවස
✨ නිවසේ පහසුකම්:
🛏️ නිදන කාමර – 02
🍽️ කෑම කාමරය
🚿 බාත්රූම් – 01
🚽 පිටත Toilet එකක්
🍳 Kitchen + Pantry Cupboards
💡 සම්පූර්ණ සිවිලිම්
⬜ සම්පූර්ණ ටයිල් කර ඇත
🚗 වාහන ගරාජය
🌿 Green Net
🧱 ඉඩම වටා සම්පූර්ණ තාප්පය
🚪 ආරක්ෂිත ගේට්ටුව
✅ වැඩ සම්පූර්ණ කර අවසන් කළ නිවස
✨ සියලුම දේ අලුතින් සවිකර ඇත
🏡 පැරණි ක්‍රමයට ඉදිකළ, නවීන පහසුකම් සහිත නිවසක්!
📜 සින්නක්කර ඔප්පු සහිතයි
⚠️ විශේෂ දැනුම්දීමයි:
මෙම නිවස මීට පෙර විකිණීමට තිබූ අතර, යම් කාලයක් සඳහා විකිණීම නවතා තිබුණි. දැන් නැවතත් විකිණීමට ඇත.
💵 මුදල එකවර (Cash) ලබාදෙන්නේ නම් – ලක්ෂ 85 යි.
🔥 මුලින් ලක්ෂ 55ක් ලබාදී පදිංචියට ගොස්, ඉතිරි මුදල වසර 2කින් ගෙවා අවසන් කිරීමේ පහසුකම ඇත!
📞 ගැනුම්කරුවන් පමණක් අමතන්න.
☎️ 070 279 3445
📲 WhatsApp / Normal Calls
🏡❤️ අදම අමතා ඔබේම නිවසේ පදිංචිය ආරම්භ කරන්න!
තවත් නිවාස නැරඹීමට අවශ්‍ය නම් මෙම link open කරන්න















