Overview
- Updated On:
- August 13, 2026
- 3
- Rooms
- 3
- Bedrooms
Description
කටුනායකට ලඟින් පර්චස් 13ක වටිනා නිවසක් විකිණීමට! 🏡
📍 කිඹුලපිටිය ප්‍රදේශයෙන්
✈️ කටුනායකට 5 KM
🚗 මිනුවන්ගොඩ – මීගමුව 246 පාරට මීටර් 650යි!
🏡 නිවසේ විස්තර:
✅ පර්චස් 13
✅ කාමර 3
✅ සාලය
✅ මුළුතැන්ගෙය
✅ වැරැන්ඩාව
✅ බාත්රූම් සඳහා ඉඩ වෙන් කර ඇත
✅ සාලය සහ වැරැන්ඩාව ටයිල් කර ඇත
✅ ජලය හා විදුලිය
🌴 අඹ / පොල් / තැඹිලි ගස් සහිතයි
📜 සින්නක්කර ඔප්පු
📍 දිවුලපිටිය – මීගමුව 242 පාරට 2 KM
📍 කිඹුලපිටියට 2.5 KM
📍 ආඩිඅම්බලම හන්දියට 4.5 KM
💰 මිල ලක්ෂ 72යි
👉 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා
077 259 2283
078 587 9357
💬 මේ වගේ දේපළක් හොයන කෙනෙක් ඉන්නවා නම් “විස්තර” කියලා Comment කරන්න.
🔄 අවශ්‍ය කෙනෙකුට Share කරන්න.
Property Id: 32882
Price: Rs. 72,00,000
Rooms: 3
Bedrooms: 3
Available from: 2026-08-13
Interior Details
Fully Tiled
Outdoor Details
Garden
Utilities
Electricity
Water
Reviews
You need to login in order to post a review
Similar Listings
Akkara Panaha
Rs. 6,60,000 Per Perch
උතුරට මුහුනලා අනගි ඉඩම් කොටසක් මීගමුවේ විකීනීමට ඇත. * මීගමුව අක්කරපනහා ජිනවන්ස නාහිමි පාරේ ...
Cat
LandAkkarapanaha, Sri Lanka, Akkarapanaha













