Overview
- Updated On:
- August 11, 2026
- 3
- Rooms
- 3
- Bedrooms
- 3
- Bathrooms
Description
මිගමුවේ Y හන්දියෙන් අලුතින් නිමාවූ නව දෙමහල් නිවසක් විකිණීමට.
පර්චස් 10 කාමර 3, නානකාමර 3 පැන්ට්රිය සහිත මුලුතැන්ගෙය, සේවක නානකාමර වැසිකිලිය මීගමුවෙ සියලු පහසුකම් සමගින් කටුනායක ගුවන්තොටුපලට විනාඩි 15 සියලු අන්තර්ජාතික පාසැල් පැය 24 පුරා විවෘත වෙලදසැල් හෝටල් විනාඩි 5ක දුරින් මීගමු බ්රවුන්ස් වෙරළතීර සහ අවන්හල් නිස්කලංක වැදගත් පරිසරයක මෙම නිවස පිහිටා ඇත මිල ලක්ශ 350 වැඩි විස්තර සදහා අමතන්න
අජිත් 0722805022
ලක්මාල් 0711761120
Property Id: 32578
Price: Rs. 3,50,00,000
Rooms: 3
Bedrooms: 3
Bathrooms: 3
Available from: 2026-08-11
Interior Details
Air Conditioned Rooms
Bathroom
Fully Ceilling
Fully Tiled
Kitchen with pantry cupboards
Outdoor Details
Covered by Wall and Gate
Utilities
Electricity
Water
Reviews
You need to login in order to post a review
Similar Listings
Akkara Panaha
Rs. 6,60,000 Per Perch
උතුරට මුහුනලා අනගි ඉඩම් කොටසක් මීගමුවේ විකීනීමට ඇත. * මීගමුව අක්කරපනහා ජිනවන්ස නාහිමි පාරේ ...
Cat
LandAkkarapanaha, Sri Lanka, Akkarapanaha















