Overview
- Updated On:
- August 11, 2026
Description
මීගමුව – කිඹුලාපිටිය වටිනා ඉඩමක් විකිණීමට!
ස්වාභාවික විපත් වලින් කිසිදු හානියක් නොමැති, මීගමුව – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට (ආඬිඅම්බලම හරහා – 245 බස් මාර්ගය) මුහුණලා පිහිටි පර්චස් 66ක වටිනා ඉඩමක් විකිණීමට ඇත. (පර්චස් 33 බැගින් කොටස් දෙකකටද ලබා ගත හැක.)
🔹 විශේෂාංග:
🔸ඉඩ ප්‍රමාණය: පර්චස් 66 (පර්චස් 33 බැගින් කොටස් දෙකකටද ලබා ගත හැක)
🔸ජලය සහ විදුලිය: ජලය සහ තෙකලා විදුලිය සහිතයි
🔸නිරවුල් භාවය: සින්නක්කර නිරවුල් ඔප්පු
🔸අමතර පහසුකම්: ඉඩම මත නිවසක්ද පිහිටා ඇත
🏢 අතිවිශිෂ්ට ආයෝජන අවස්ථා (Investment Opportunities):
මෙම ඉඩම එහි ඇති උපායමාර්ගික පිහිටීම නිසා පහත ව්‍යාපාරික කටයුතු සඳහා ඉතාමත් සුදුසුයි:
🔸අපාර්ට්මන්ට් සංකීර්ණයක් (Apartments): නේවාසික අවශ්‍යතා සඳහා සුදුසුම ස්ථානයකි.
🔸නේවාසිකාගාරයක් (Boarding House): ගුවන්තොටුපළ සහ කලාපයට සමීප බැවින් සේවකයන් සඳහා නේවාසිකාගාරයක් ඉදිකිරීමට කදිම අවස්ථාවකි.
🔸අපනයන කර්මාන්ත ශාලාවක් (Export-oriented Factory): අපනයන භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකට ඉතා යෝග්‍ය වේ.
🔸ඇඟලුම් කර්මාන්ත ශාලාවක් (Garment Factory): මධ්‍යම ප්‍රමාණයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමට ඉතා සුදුසු බිම් කොටසකි.
🔸 දුර ප්‍රමාණයන් හා පිහිටීම:
කිඹුලාපිටිය හන්දියට: මීටර් 350යි
🔸🔸🔸කටුනායක ගුවන්තොටුපළ, අපනයන සැකසුම් කලාපය (EPZ) සහ අධිවේගී මාර්ග පිවිසුමට: විනාඩි 6ක දුරකි
🔹🔹මීගමුව නගරයට: කිලෝමීටර් 5යි
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
Keshala – 0755911705
🛑 Valuable Land for Sale in Kimbulapitiya, Negombo!
A prime 66-perch plot of land is available for sale, facing the Negombo-Minuwangoda Main Road (via Andiambalama Bus Route 245). Located in an area completely safe and unaffected by natural disasters. (Can also be purchased as two separate 33-perch plots).
🔹 Key Features:
🔸Land Extent: 66 Perches (Available in two 33-perch blocks as well)
🔸Utilities: Water and Three-Phase Electricity connections available
🔸Legal Status: Clear Deeds (Sinnakkara)
🔸Additional Structures: Includes a house
🏢 Excellent Investment Opportunities:
Due to its strategic location, this property is ideal for:
🔸Apartment Complex: Perfect for residential development.
🔸Boarding House: High demand potential given the proximity to the Airport and EPZ.
🔸Export-oriented Factory: Ideal for businesses focused on export production.
🔸Garment Factory: Suitable for establishing a medium-scale garment factory.
🔸 Location & Proximity:
Kimbulapitiya Junction: 350 meters
🔸🔸🔸Katunayake Airport, BOI / EPZ & Expressway Entrance: 6 minutes drive
🔹🔹Negombo Town: 5 km
📞 For More Information:
Keshala – 0755911705














