Overview
- Updated On:
- July 3, 2025
Description
කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයක් පමන දුරින් මාරවිලින් අක්කරයක ඉඩමක් විකිණීමට ඇත
සින්නක්කර ඔප්පු .
*ඵලදාව ලබන පොල් ඉඩමක් .
*අක්කරේට පොල් ගෙඩි 700-800අතර
*පිහිටි සරු පස , වැලි පස
*වර්ෂා කාලයට ජලය නොරදයි.
*විදුලිය හා ජලසම්පාදන මණ්ඩලයේ ජල සැපයුම ඉඩම වටේම ඇත
*මාරවිල නගරයට විනාඩි 5-10 ඇතුලත ළගාවියහැකිය
*මාරවිල නගරයේ ප්‍රධාන පාසල් , සියලුම රජයේ හා පෞද්ගලික බැංකු පහසුකම් සහිතයි
*වෙල් යායකට මුහුනලා පිහිටි නිසා ඉතාම සුන්දර නිස්කලංක පරිසරයක් සහිතයි
*ඉඩමට ළගා වීමට පුළුල් මාර්ග කීපයක්ම සහිතයි
Tel : 0716008799
Property Id: 31868
Price: Rs. 3,50,00,000
Property Lot Size: 108,899 ft2











