Modern House for Sale – Delgoda

Rs. 1,35,00,000

Overview

  • Updated On:
  • August 17, 2026
  • 3
  • Rooms
  • 3
  • Bedrooms
  • 1
  • Bathrooms

Description

දෙල්ගොඩ නගරයේ පිහිටි ප්‍රධාන මාර්ගයට 50m ක දුරින් නවීන පන්නයේ නිවසක් විකිණීමට ඇත. ( OKI ජ්‍යාත්‍යන්තර පාසල ඉදිරිපිට)
ගංවතුර / නායයෑම් වැනි ස්වභාවික ආපදා වලින් තොර ස්ථානයකි.
පර්චස් 06
නව නුවර මාර්ගයට දුර 50m යි.
ගංවතුර අවධානම් නොමැත.
CCTV / Hot Water පහසුකම් සලසා දිය හැක.
සාලය
කාමර 03
නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
ඇතුල/පිට අංග සම්පූර්ණ මුළුතැන්ගෙය
ඇතුල/පිට අංග සම්පූර්ණ නාන කාමර
සිවිලිම සම්පූර්ණයෙන් ගසා ඇත.
අංගසම්පූර්ණ නිවසකි.
වට තාප්ප/ගේට්ටු ඇත.
ජල/විදුලි පහසුකම්
දෙල්ගොඩ නගරයට 400m
OKI ජ්‍යාත්‍යන්තර පාසලට දුර 50m
කඩුවෙල Highway Interchange 6km
ආසන්නව පිහිටා ඇති ප්‍රධාන නගර ( දෙල්ගොඩ කඩුවෙල නාරංවල,උඩු පිල ප්‍රධාන නගර)
Bus Route (17-පානදුර මහනුවර සමාන්‍ය Normal,සුඛෝපභෝගී Highway / 17-පානදුර කුරුණැගල/228 ගම්පහ කඩුවෙල/228 වැලිවේරිය කොලඹ / 224 කොළඹ පූගොඩ)
පහසුකම් (Facilities)
Keels Super
Laugfs Super
ඉන්දන පිරවුම්හල
Food city
Pizza Hut
P & S Food
SINGER
ව්‍යායාම මධ්‍යස්ථාන (GYM)
මූල්‍ය සමාගම් (Financial companies)
HNB bank
Sampath bank
Commercial bank
people’s bank
BOC bank
LB Finance
Singer Finance
ලක්ෂ 135 යි. (මිල සාකච්චා කර ගත හැක.)
Contact Us: 0777275675

Transport
Supermarkets
Schools
Restaurants
Pharmacies
Hospitals

Property Id: 33129
Price: Rs. 1,35,00,000
Rooms: 3
Bedrooms: 3
Bathrooms: 1
Available from: 2026-08-17
Floors No: 1

Interior Details
Bathroom
Ceilling Fan
Fully Ceilling
Fully Tiled
Kitchen with pantry cupboards
Servent Washroom
Outdoor Details
CCVT Camera
Covered by Wall and Gate
Parking Space
Utilities
Electricity
Water

Reviews

You need to login in order to post a review

Similar Listings

Sale

Land for sale negombo – kattuwa

Rs. 12,80,000 Per Perch
⭐ Land for sale negombo - kattuwa. ⭐ Total land area 13.3 perches. ⭐ 30M to colombo - chil ...
Cat
Kattuwa, Negombo, Sri Lanka, ,
Call
Email
Sale

Negombo Kandawala

Rs. 17,00,000 Per Perch
මීගමුව කදවල අයිවන් සිල්වා මාවතෙ පර්චස් 13.1/2 කාමර 4 බාත්රූම් 1 එලියෙන් වැසිකිලි 1 වටෙ තාප ...
Kandhawala, Katana, Sri Lanka, , ,
Call
Email
Sale

Akkara Panaha

Rs. 6,60,000 Per Perch
උතුරට මුහුනලා අනගි ඉඩම් කොටසක් මීගමුවේ විකීනීමට ඇත. * මීගමුව අක්කරපනහා ජිනවන්ස නාහිමි පාරේ ...
Cat
Akkarapanaha, Sri Lanka,
Call
Email
Sale

Fully furnished house sale in Seeduwa

Rs. 1,40,00,000 (negotiable)
- 5 perches - fully tiled and ceiling - 2 bedrooms - 1 bathroom - outdoor shower - spaciou ...
Seeduwa,
Call
Email

Compare Listings